Learn ICT.

Innovative, Quality & Sustainable Education








ICT empowers us to do what we want to do, it lets us be creative and be productive. All in all, ICT is supposed to make our lives easier, allowing us to do things more quickly and efficiently.

Finally ICT is just a tool. In terms of getting the kids working together and motivating them, the Teacher is the most important.

About SMS
Vision


Our vision is to create an environment where all students, teachers and community have easy access to technology resources and information, and to provide an infrastructure to meet the current challenges of the modern computing industry.

Mission


Our mission is to promote and support the students’ effective use of Information Technology and to provide students innovative, quality and sustainable ICT solutions that meet the aspiration of the Mother Sri Lanka.

Registration

ICT CLASSES – 2021
(සිංහල /ඉංග්‍රිසි මාධ්‍ය)
(6, 7, 8, 9, 10, 11)


වෘත්තීය වෙබ් අඩවි පාඨමාලාව
(HTML/CSS/ PHP/MySQL/Bootstrap/JavaScript/ Adobe Photoshop)

Professional Responsive Web Design & Development


(HTML/CSS/Bootstrap/JavaScript/PHP/MySQL/Adobe Photoshop)


පාසැල් හැරගිය උසස් අධ්‍යාපනයක් බලාපොරොත්තුව හෝ රැකියා බලාපොරොත්තුව සිටින අය සදහා වෘත්තීය වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය කිරිමේ පාඨමාලාවක්. විමසන්න

Latest News & Updates


  • Please join 11 English medium ICT - Online class on System development Lif Cycle will begin at 11.30 2021/05/10.

    දයාබර සිසුවනි..!! මේ කොවිඩ් වසංගත නිවාඩු දිනවල 11 වසර සහ 10 වසර සඳහා Online පංති පැවැත්වීම සඳහා ඔබගේ නම , පංතිය සහ WhatsApp අංකය මා වෙත වෙබ් පිටුවේ Message හරහා එවන්න |

 
\

Advanced Courses, Events & Features

Web Design & Development
(HTML/CSS/Bootstrap/JavaScript/PHP/MySQL)
Medium: Sinhala/English


Responsive Web Design (RWD) is a web development approach that creates dynamic changes to the appearance of a website, depending on the screen size and orientation of the device


Java Programming
(Java/MySQL)
Medium: Sinhala/English
Image


This is a beginner level course designed anyone who is intrested in Java programming with MySQL database.

You need a Web ..?


We create High quality Hand-coded clean, elegant and beautiful fully responsive Personal, business, restaurent & Educational websites for you using Bootstrap, the most popular HTML, CSS, PHP,MySQL & JavaScript

Just send message with your requirements


Countdown to 2022

ලොව දිනු අපේ අන්තර්ජාල ව්‍යවසායකයන්
Online Entrepreneurs

<>

Young Entrepreneur - Polonnaruwa 2020 (FULL VIDEO)


  • රටක් වශයෙන් අපි මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ආර්ථික අර්බුදය යැයි කිව හොත් එය අතිශෝක්තියක් නොවේ. අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය විසින් දේශපාලන සහ ඒ ආශ්‍රිත මාතෘකාවන් ප්‍රධාන මාතෘකා කර ගෙන කථා කරත් ඉදිරියෙදී අපි සමාජයක් වශයෙන් විශාල අර්බුදයන්ට මුහුණ දීමට නියමිත මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තවම අපේ සමාජයේ නිසි අවබෝධයක් සහ අවධානයක් නැතැයි කිව හොත් එය නිවැරදිය.

    ලෝකයේ අන්තර්ජාලය ආශ්‍රිත මේ ඩිජිටල් වෙළඳ පොල ප්‍රසාරණය වෙමින් තිබෙන්නේ අපිට හිතා ගැනීමට වත් නොහැකි අරුම පුදුම ආකාරයකට යැයි කිවහොත් එය කිසිසේත්ම අතිශෝක්තියක් නොවේ. වර්තමාන ලෝකයේ ආර්ථික බලය හිමිකරගෙන තිබෙන්නේ දැවැන්ත කම්හල්, ගොඩනැගිලි, ඉඩම්, වාහන හිමි ව්‍යාපාරිකයන් නොවේ. ඒ කිසිවෙක් නොමැති සයිබර් අවකාශයේ තම ආර්ථික මුද්‍රාව සටහන් කරනු ලැබූ වෙබ් අඩවි හිමිකරුවන්ය. ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි සමාගම් ලෝකයේ ආර්ථික වශයෙන් ප්‍රමුඛ සහ ප්‍රබලම සමාගම් බවට පත්වී තිබෙන්නේත් එම වෙබ් අඩවි වල හිමිකරුවන් ලෝකයේ දැවැන්ත ධනවතුන් වී තිබෙන්නේ ඒ නිසාය. එකම එක වෙලඳ සැලක් හෝ ගබඩාවක් වත් නොමැති අලි බබා ලෝකයේ විශාලතම සිල්ලර වෙළෙන්දා බවට පත් වී තිබෙන්නේ මේ දැවැන්ත සහ විප්ලවීය ආර්ථික විපර්යාසය නිසාය.